-
All News
පෙබරවාරි මාසයේ ක්‍රීඩකයා සඳහා නිර්දේශිත නාම නිවේදනය කරයි.. ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුත් ඒ අතර..
ICC ය විසින් නම් කරන පෙබරවාරි මාසයට අදාළ හොඳම ක්‍රීඩකයා සඳහා නිර්දේශිත නාමයක් නිවේදනය කර තිබෙනවා. එම නිර්දේශිත නාම අතරට…
Read More » -
All News
ජනිත් ලියනගේගෙන් විශිෂ්ට ඉනිමක්. අද තරඟ ද්විත්වයේ ජය දඹුල්ලට සහ යාපනයට
නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ 07 වන සහ 08 වන තරඟ අද ( March 03 ) පැවැත්වුණා. තරඟාවලියේ 7 වන…
Read More » -
Records
මුරලිගේ වාර්තාවක් නේතන් ලයන්ට.
නවසීලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 172 ක විශිෂ්ට ජයක් වාර්තාකිරීමට ඕස්ටේලියාව සමත්වුණා. මෙම තරඟයේදී විශිෂ්ට පන්දුයැවීමක නිරතවීමට ඕස්ටේලියානු…
Read More » -
Video
රයිලි මැඩ්රිත්ගේ මාරාන්තික බවුන්සර් පන්දුවක් හමුවේ Pucovski පිටියෙන් ඉවතට..
හෝබාර්ට්හී පැවති Sheffield පළිහ තරඟයකදී දරුණු අනතුරකට මුහුණදීමට Will Pucovski ට සිදුවුණා. ඒ ටයිගර්ස් වේගපන්දු යවන ක්‍රීඩක රයිලි මැඩ්රිත් යොමුකළ…
Read More » -
All News
ලංකාවෙ ඩොමෙස්ටික් හොඳම බෝලර්ස්ල 25 ගත්තොත් ඒ අතර ෆාස්ට් බෝලර්ස්ල දෙන්නෙක්වත් නෑ – මාරියෝ විල්වරායන්
පාකිස්තානය සහ ඉන්දියාව තුළින් විශිෂ්ට වේගපන්දු යවන්නන් බිහිවීමත් ශ්‍රී ලංකා වේගපන්දුව කඩාවැටීමටත් හේතුව පැහැදිලි කරමින් රොශාන් අබේසිංහ මහතා සමඟින් අද…
Read More » -
All News
පුලුවන්නම් ඕක කරලා බලපන්.. ක්‍රීඩා ඇමතිගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඔවදනක්..
පසුගිය දිනක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයන් තිදෙනා ඇතුලු ජෙයශ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔවුන්ට ලබාදුන් ඔවදනක් පිළිබඳව ක්‍රීඩා…
Read More » -
News
විස්සයි විස්ස ලෝක කුසලානයට අදාළව අයි.සී.සී යෙන් කොන්දේසි මාලාවක්
2024 විස්සයි විස්ස ලෝක කුසලානය එළඹෙන ජූනි 01 වෙනිදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ බටහිර ඉන්දීය කොදෙව් සහ…
Read More » -
Domestic
මිනෝද් බානුක ශතකයක් ලබාගනිද්දී, දික්වැල්ල හා දුනිත් අර්ධ ශතක වාර්තාකරයි.
නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ පස්වන සහ හයවන තරඟ අද පැවැත්වුණා. (29) පස්වන තරඟය ලෙසින් දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් තරඟ…
Read More » -
Domestic
නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ අදත් (26) තරඟ දෙකක් පැවැත්වුණා.
එහිදී කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පැවති තරඟයේ ජය වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා. පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම…
Read More » -
Fan talk
ක්‍රිකට් වලින් තාවකාලිකව සමුඅරගෙන, කොළඹ විශ්ව විද්‍යාලයේ උපධියක් ගත් හසිත බෝයගොඩ..
19 න් පහළ ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම ඉනිම ක්‍රීඩාකළ හසිත බෝයගොඩ සිය විශ්වවිද්‍යාල ඉගෙනීම් කටයුතු අවසන් කර නැවතත් දේශීය ක්‍රිකට්…
Read More »