-
News
ආසියානු කුසලානය වෙනුවෙන් ඇෆ්ගනිස්තානයෙන් ප්‍රභල සංචිතයක්..
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඇෆ්ගනිස්තාන සංචිතය අද (24) නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා. ආසියානු කුසලානයේදී ඇෆ්ගනිස්තාන…
Read More » -
News
ආසියානු කුසලානය වෙනුවෙන් බංග්ලාදේශයෙන් ප්‍රභල සංචිතයක්..
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් සහභාගී වන බංග්ලාදේශ සංචිතය නිළ වශයෙන් නම්කර තිබෙනවා. බංග්ලාදේශ…
Read More » -
News
දකුණු අප්‍රික නවක දඟපන්දු යවන්නාට පන්දුව දමාගසන බවට චෝදනා..
දකුණු අප්‍රිකා නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්රිනීලන් සුබ්‍රයන් ගේ පන්දු යැවීම සැකකටයුතු බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවට එරෙහි…
Read More » -
News
තරඟ 06 ක සංචාරයක් සඳහා එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට..
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්දින තරඟ 03 කින් සහ විස්සයි විස්ස තරඟ 03 කින් සමන්විත තරඟාවලියක් වෙනුවෙන් එළඹෙන වසරේ (2026)…
Read More » -
News
ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දීය සංචිතය නිවේදනය කරයි..
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් සහභාගී වන ඉන්දීය සංචිතය නිළ වශයෙන් නම්කර තිබෙනවා. ඉන්දීය…
Read More » -
News
සිම්බාබ්වේ සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිත නම් කරයි.. නවකයින් රැසකට අවස්තාව..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත එක්දින තරඟාවලිය සහ තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස…
Read More » -
News
තරඟ පාවාදීම ඇතුළු දූශණ චෝදනා රැසකට වරදකරු වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්..
ICC දූෂණ විරෝධී ඒකකය විසින් එමිරෙට්ස් ක්‍රිකට් මණ්ඩලයේ දූශණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කිරීමෙන් පසුව…
Read More » -
News
ආබාධවලට ලක්ව සිටින වනිඳු සහ කුසල් ජනිත්ගේ තත්වය පිළිබඳව තේරීම් කමිටු සභාපතිගෙන් පැහැදිලි කිරීමක්..
ආබාධවලට ලක්ව සිටින වනිඳු හසරංගට සහ කුසල් ජනිත් පෙරේරාට එළඹෙන සිම්බාබ්වේ තරඟ සංචාරය ක්‍රීඩාකිරීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා තේරීම්…
Read More » -
News
“2025-27 ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට වැඩි අවස්තාවක්..” – ආකාශ් චොප්රා
2025-2027 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට වත්මන් ලෝක ටෙස්ට් ශූරයන් වන දකුණු අප්‍රිකාවට වඩා ශ්‍රී ලංකාවට වැඩි…
Read More »