-
News
හතුරුසිංහට බංග්ලාදේශය එපාවෙයි..?
බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රදාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන චන්දික හතුරුසිංහ මහතා ඉදිරියටත් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කිරීම ප්‍රතික්ශේප කර ඇති…
Read More » -
IPL
තියුණු තරඟයකින් අනතුරුව ගුජරාට් ටයිටන්ස් හමුවේ රාජස්ථානයට පළමු පරාජය..
මෙවර IPL තරඟාවලියේ 24 වන තරඟය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. තියුණු තරඟයකින් අනතුරුව කඩුලු 03…
Read More » -
IPL
ප්‍රාර්ග් සහ සංජුගේ විශිෂ්ට ඉනිම් සමඟින් රාජස්ථානයෙන් දැවැන්ත ලකුණු පුවරුවක්..
මෙවර IPL තරඟාවලියේ 24 වන තරඟය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා. තරඟයේ පළමුව පන්දුවට…
Read More » -
Conference
අපි ඒ කාලෙ ගහපු ඒවායේ ඇරියස් තමා දැන් බංගලි කවර් කරන්නෙ – T.M. දිල්ශාන්
හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ රංගන ද සිල්වා යූටියුබ් නාලිකාවේ සිදුකළ වැඩසටහනකදී වර්තමාන…
Read More » -
All News
කමිඳු ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් කැපීපෙනෙන ලෙසින් ඉදිරියට..
නවතම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අද (10) නිවේදනය කෙරුණා. නිමාවූ බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරඟාවලියේ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම…
Read More » -
News
විශ්‍රාම ගිය ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ UAE ක්‍රීඩකයෙක්ද සමඟින් පාකිස්තානයෙන් ප්‍රභල විස්සයි විස්ස සංචිතයක්..
එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයද ඉලක්ක කරගනිමින් නවසීලන්තයට සමඟ පැවැත්වෙන තරඟ පහකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් පාකිස්තාන විස්සයි විස්ස…
Read More » -
IPL
තියුණු තරඟයකින් අනතුරුව සන්රයිසර්ස් හයිද්‍රාබාද් සිය තෙවන ජය වාර්තා කරයි..
(වීඩියෝව පහතින් නැරඹිය හැකියි) මෙවර IPL තරඟාවලියේ 23 වන තරඟය සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණු අතර…
Read More » -
Video
දවාන්ගේ කඩුල්ල ලබාගැනීමට ක්ලාසන්ගෙන් සුපිරි ස්ටම්ප් කිරීමක් (Video)
මෙවර IPL තරඟාවලියේ 23 වන තරඟය සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා. තරඟයේ පළමුව…
Read More » -
News
පාකිස්තානයට අපි යන්නෙ නෑ.. – ඉන්දීය ක්‍රීඩා ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
ICC එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම සිටින කණ්ඩායම් 08 තරඟ කරන 2025 ICC Champions Trophy තරඟාවලිය පාකිස්තානයේ සත්කාරකත්වයෙන් 2025 වසරේ පෙබරවාරි…
Read More » -
All News
මාර්තූ මාසය සඳහා ICC ක්‍රීඩකයා සම්මානය මෙන්ඩිස්ට.
මාර්තු මාසයට අදාළව ICC ක්‍රීඩකයා සම්මානය හිමිකරගැනීමට නැඟීඑන පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්වී තිබෙනවා. කමිඳු මෙන්ඩිස්ට අමතරව අයර්ලන්ත වේගපන්දු යවන ක්‍රීඩක…
Read More »