All News
-
වසර 17 ක් පුරාවට යුවරාජ් සිං සතුව තිබූ වාර්තාවක් සැමෝආ ක්‍රීඩකයෙකුට..
Samoa සහ Vanuatu අතර පැවති ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයකදී Vanuatu ක්‍රීඩක Nalin Nipiko ගේ පන්දුවාරයක් තුළ ලකුණු 39 ක් රැස්කිරීමට…
Read More » -
ඔවුන් දෙදෙනාට 2027 ලෝක කුසලානයත් ක්‍රීඩාකරන්න පුලුවන් – ගාම්භීර්
ඉන්දීය කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත්වූ ගෞතම් ගාම්භීර්, ඉන්දීය සුපිරි පිතිකරුවන් දෙපළ වන විරාත් කෝලි සහ රොහිට් ශර්මාගේ ඉදිරි…
Read More » -
මට ඔහු ගැන ලොකු ගෞරවයක් තියෙනවා – ගෞතම් ගාම්භීර්
ඉන්දීය කණ්ඩායමේ නව පුහුණුකරු ලෙසින් පත්වූ ගෞතම් ගාම්භීර් ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි පිළිබඳව අදහස් දක්වා තිබුණා. IPL තරඟාවලිය අතරතුර…
Read More » -
චැම්පියන්ස් කුසලානයේදීත් ඉන්දීය නායකත්වය රොහිට් ශර්මාට..
2024 විස්සයි විස්ස ලෝක ශූරයන් බවට පත්වීමත් සමඟින් ඉන්දීය නායක, රොහිට් ශර්මා, විරාත් කෝලි ඇතුලු ප්‍රභල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ජාත්‍යන්තර විස්සයි…
Read More » -
ඉන්දීය ජාතික කණ්ඩායමේ වගකීම හිටපු ඉන්දීය සුපිරි පිතිකරුවාට..
ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධූරයට හිටපු ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරුවෙකු සහ IPL තරඟාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ…
Read More » -
තමා සමුගන්නා බවට පැතිර යන පුවත් අසත්‍ය බව මිලර් තහවුරු කරයි..
2024 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ඉන්දියාව හමුවේ අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට සිදුවුණා. තරඟයෙන් පසුව…
Read More » -
නින්ද ගිය නිසා ඉන්දියාව සමඟ ලෝක කුසලාන තරඟය මඟහැරුණු බංග්ලාදේශ උපනායකයා..
නිමාවූ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 08 වටයේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරඟය බංග්ලාදේශ උපනායක ටස්කින් අහම්ඩ හට මඟහැරී…
Read More » -
ජාත්‍යන්තර පිටියට සමුදෙන වේගපන්දු විශිෂ්ටයා එංගලන්ත පුහුණුකරු මඩුල්ලට..
එදාමෙදාතුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම වේගපන්දුයවන්නා වන එංගලන්ත සුපිරි ක්‍රීඩක ජෙම්ස් ඇන්ඩර්සන්, එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ…
Read More » -
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් දිනේශ් කාර්තික්ට නව තනතුරක්..
2024 අයි.පී.එල් තරඟාවලියෙන් අනතුරුව ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ට කඩුලු රකින පිතිකරුවෙකු වූ දිනේශ් කාර්තික් IPL පිටියට සමුදුන් අතර ඉන්දීය ලෝක කුසලාන…
Read More » -
ලෝකශූර ඉන්දීය කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 125 ක් ත්‍යාගයක්..
අවසන් මහා තරඟයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත්කරමින් 2024 විස්සයි විස්ස ලෝක ශූරයන් ලෙසින් අභිශේක ලැබීමට රොහිට් ශර්මා ප්රමුඛ ඉන්දීය කණ්ඩායම…
Read More »