All News
-
කිසිදුශ්රී ලාංකිකයෙක් නොමැතිව ESPN ලෝක කුසලාන කණ්ඩායම නම් කරයි..
මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට අදාළව හොඳම කණ්ඩායම ESPN Crickinfo වෙබ් අඩවිය විසින් නම්කර තිබෙනවා. මෙම කණ්ඩායම තුළ කිසිදු ශ්‍රී…
Read More » -
LPL විකාශන අයිතිය ඩයලොග් ටෙලිවිෂන් ආයතනයට..
2024 ලංකා ප්‍රිමීයර් ලීග් තරඟාවලියේ ශ්‍රී ලංකාව තුළ නිළ විකාශණ අයිතිය ඩයලොග් ටෙලිවිෂන් සමාඟම ලබාගෙන ඇති අතර ඒ අනුව ඩයලොග්…
Read More » -
ක්‍රිකට් පිටියෙන් සමුගත් වෝනර්ගෙන් යොවුන් ප්‍රහාරකයාට පණිවිඩයක්..
2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි අට වටයේදී ඕස්ටේලියා කණ්ඩායමට මෙවර ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවුණා. ඒත් සමඟින් ඕස්ටේලියාවෙන් බිහිවූ විශිෂ්ටතම…
Read More » -
අවසන් මහා තරඟයේදීත් විරාත් කෝලි ක්‍රීඩා කරාවි ද ??- රොහිට් ශර්මා ගෙන් ප්‍රකාශයක්..
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟයේදී එංගලන්තය පරාජයට පත්කරමින් වසර 10 කට පසු විස්සයි විස්ස ලෝක…
Read More » -
සිය හොඳම ලෝක කුසලානය වෙනුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට දීමනා..
මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 08 වටයට සුදුසුකම් ලැබීමට බංග්ලාදේශය සමත්වූ අතර එහිදී සහභාගී වූ තරඟ තුනම පරාජයට පත්වීමට…
Read More » -
ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සිය ධූරයෙන් ඉවත්වෙයි..
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පෞද්ගලික හේතුන් මත එම ධූරයෙන් ඉවත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට්…
Read More » -
එල්.පී.එල් තරඟාවලියට නවනීතියක්.. පවර් බ්ලාස්ට් ලෙසින් අමතර පන්දුවාර දෙකක්..
2024 LPL තරඟාවලිය ජූලි 01 වෙනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර තරඟාවලියේ පළමු තරඟ කිහිපය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව…
Read More » -
පුහුණු උපදේශක ධූරයෙන් මහේල ඉවත් වෙයි..
2024 විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයෙන්ම අවමන් සහගත ලෙස ඉවත්වීමට සිදුවුණා. මෙම වාතාවරණයත් සමඟින් ශ්‍රී ලංකා…
Read More » -
තරඟ දහස් ගණනක තීරණය විසඳූ ඩක්වර්ත් ලුවිස් මියයයි..
ක්‍රිකට් තරඟවල වර්ශාවෙන් බාධා ඇතිවන අවස්තාවලදී ප්‍රතිඵලය තීරණය කරන ගණිත ක්‍රමය ලොවට හඳුන්වා දුන් ඩක්වර්ත් ලුවිස් න්‍යායේ සම නිර්මාණකරුවෙකු වූ…
Read More » -
LPL තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි..
2024 ලංකා ප්‍රීමීයර් ලීග් තරඟාවලිය එළඹෙන ජූලි මස 01 වනදා සිට ආරම්භ වීමට නියමිතව ඇති අතර පළමු තරඟය දඹුල්ල සික්සර්ස්…
Read More »