Fan talk
-
ප්‍රතික්ශේප වීම හොඳම අභිප්‍රේරණය කරගත් ශශාන්ක් සිං..
මෙවර තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වෙමින් අවස්තා කිහිපයකදීම පන්ජාබ් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් වටිනා ඉනිම් කිහිපයක්ම…
Read More » -
“ඇන්ජි අයියේ… මොකක්ද දාන්නේ”- චරිත් අසලංක
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟාවලිය ආරම්භ කරමින් පැවතී පලමු තරඟයෙන්ම ලකුණු 3ක තියුණු ජයක්…
Read More » -
ක්‍රිකට් වලින් තාවකාලිකව සමුඅරගෙන, කොළඹ විශ්ව විද්‍යාලයේ උපධියක් ගත් හසිත බෝයගොඩ..
19 න් පහළ ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම ඉනිම ක්‍රීඩාකළ හසිත බෝයගොඩ සිය විශ්වවිද්‍යාල ඉගෙනීම් කටයුතු අවසන් කර නැවතත් දේශීය ක්‍රිකට්…
Read More » -
විනිසුරු හැනිබල් වෙනුවෙන්, සමාජ මාධ්‍යයේ පළ වූ පෝස්ට් කිහිපයක්.
ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර තුන්වන විස්සයි විස්ස තරඟයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේදී, Wafadar Momand යොමු කළ නිපන්දුව විනිසුරුවරයා…
Read More » -
පැතුම් නිස්සංක කියන්නේ, මීලඟ විරාට් කෝලි ද? ((Fan Talk))
ඇෆ්ගනිස්තානය සමඟින් තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ තරඟ 3ම ජයග්‍රහණය කරමින් පූර්ණ තරඟාවලි ජයක් ලබාගැනීමට Kusal Mendis ගේ නායකත්වයෙන් යුත්…
Read More » -
මෙන්ඩිස් ලබාගත්ත ලකුණු 61 නැත්නම් අපි තරඟයේ පස්සට යනවා.
දෙවන එක්දින තරඟයෙන් අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විසින්, ෆේස්බුක් තුළ තැබූ සටහනක්, “දෙවෙනි තරගයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 36කට මුල්…
Read More » -
ඔපරේශන් එකක් නිසා ප්‍රේක්ෂකයින්ට අමතක වූ සුපිරි ආරම්භක පිතිකරුවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයා ගැන, ක්‍රිකට් රසිකයෙක් ෆේස්බුක් තුළ පළ කර තිබූ සටහනක්, “මේ දවස්වල ශ්‍රී ලංකා…
Read More »