News
-
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර නඩු මඟට..
2026.03.31 දිනෙන් තමා හා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇති කොන්ත්‍රාත් ගිවිසුම් අවසන් වී ඇති බැවින් මින් ඉදිරියට තමන් ශ්‍රි…
Read More » -
යොවුන් නිළි හර්ශි, හදිස්සියේම Live එයි. ක්‍රීඩකයාගේ සම්පූර්ණ නමත් කියයි.
ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රන් මාලයක්, ඔහුගේ අවසරයකින් තොරව උකස් කර මුදල් ලබාගැනීම හේතුවෙන්, යොවුන් නිළි හර්ශි රසංගා අත්අඩංගුවට ගෙන ඇප…
Read More » -
වනිඳු හසරංගට එරෙහිව විනය පරීක්ශණයක් ?..
ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් උසස්…
Read More » -
මෙවර IPL තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර..
2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිය මාර්තු 28 වනදා සිට මැයි 31 වනදා දක්වා කණ්ඩායම් 10 කගේ සහභාගීත්යෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.…
Read More » -
මෙවර PSL තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර..
පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලියේ 11 ස් වන අදියර මාර්තු 26 වනදා සිට මැයි 03 වනදා දක්වා කණ්ඩායම් 08 කගේ සහභාගීත්යෙන්…
Read More » -
මෙවර IPL තරඟාවලිය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකුට අවසර..
මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් තරඟාවලිය මාර්තු 28 වනදා සිට ආරම්භ වීමට සියල්ල සූදානම්ව පවතිනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙකු මෙවර…
Read More » -
බ්ලූම්ෆීල්ඩ් ඉනිම අත්හිටුවීමේ තීරණය නායකයාගේ තනි මතයක්ද ?- පරීක්ෂණ මණ්ඩලය ප්‍රශ්න කරයි.
අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆීල්ඩ් සහ මුවර්ස් අතර තරඟයේ අවසන් දිනයේ තේ පානයට පෙර බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සිය දෙවැනි ඉනිම…
Read More » -
LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීම කල්දැමෙයි..
2026 LPL තරඟාවලියට අදාළව මාර්තු 22 වන දිනට මුලින් සැලසුම් කර තිබූ ලංකා ප්‍රිමියර් ලීග් 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player…
Read More » -
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනට එරෙහිව පැමිණිල්ලක්.
නිමාවූ පාකිස්ථාන – බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැති එක්දින තරඟාවලියේ අවසන් තරඟයේදී පිටියේ විනිසුරුවරයා ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේනට එරෙහිව පාකිස්ථාන…
Read More » -
ජූනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක ?..
එළඹෙන ජූනි මාසයේදී කිංග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ 06 කින්…
Read More »