News
-
Lanka T10 තරඟාවලිය ක්‍රීඩා කිරීමේ අරමුණෙන්, ශකිබ් එක්දින සංචිතයෙන් ඉවත්වෙයි.
ශ්‍රී ලංකාවේ පලමු වතාවට දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 10 කින් යුත් Lanka T10 තරඟාවලියට කණ්ඩායම් 06 ක් සහභාගි වන…
Read More » -
දකුණු අප්‍රිකා ප්‍රභල වේගපන්දු යවන්නෙක් දෙවන ටෙස්ට් තරඟයෙන් ඉවතට..
ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 233 ක විශිෂ්ට…
Read More » -
T10 තරඟාවලියේ ආන්දෝලනාත්මක නිපන්දු මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණයක්..
මෙවර අබුඩාබි T10 ලීග් තරඟාවලිය මේ දිනවල පැවැත්වෙනවා. මෙවර තරඟාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායම සහ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අතර පැවැත්වුණු තරඟයකදී…
Read More » -
තරඟයක් අතරතුර පිටිය මැද ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් අවසන් ගමන් යයි..
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් තරඟයක් අතරතුර හෘදයාබාධක් හේතුවෙන් පිටිය මැදදී ජීවතයෙන් සමුගත් පුවතක් ඉන්දීය මාද්‍ය වාර්තා කර තිබෙනවා. මෙම අවාසනාවන්ත සිදුවීමට…
Read More » -
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර..
ලෝක ටෙස්ට් ශූරාතාවලියේ තීරණාත්මක තරඟාවලියක් වන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය…
Read More » -
ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩාකරන දකුණු අප්‍රිකා කණ්ඩායම නිවේදනය කරයි..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය, හෙට ( 27…
Read More » -
මහීශ් තීක්ශණ එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා අතරට..
ICC නවතම ශ්‍රේණිගත කිරීම් අද ( 20 ) නිකුත් වුණා. නිමාවූ ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින සහ විස්සයි විස්ස තරඟාවලියේ…
Read More » -
ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නම්කරයි..
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට තීරණාත්මක තරඟ 02 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලියට එක්වන…
Read More » -
දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කරයි..
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීම සඳහා දෙපිළටම තීරණාත්මක තරඟ 02 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු…
Read More » -
පැතුම් නිස්සංක, මෙන්ඩිස් ඇතුළු 4 දෙනෙක් සංචිතයෙන් ඉවත්කරයි.
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර, තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පලමු තරඟ දෙකම ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායම, තවත් එක් තරඟයක්…
Read More »