News
-
ශෙහාන් මදුශංක නැවතත් අත්අඩංගුවට.
ක්‍රිකට් කුසලානයක් තුළ මත්ද්‍රව්‍ය (හෙරොයින්) 2g 35ml ප්‍රමාණයක් සඟවා තබාගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මදුශංක පන්නල පොලීසිය මඟින්…
Read More » -
2025 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට දින නියමවෙයි..
ලංකා ප්‍රීමියර් ලීග් ( LPL ) තරඟාවලියේ 06 වන අදියර එළඹෙන ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට සූදානම් බව වාර්තාවෙනවා. තරඟාවලිය…
Read More » -
තරඟ පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි මාසයේදී කොදෙව්වට…
එක්දින තරඟ 03 ක් සහ සිව්දින තරඟ 02 කින් සමන්විත තරඟාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම එළඹෙන ජූනි මාසයේදී බටහිර…
Read More » -
දසුන් ශානක නැවතත් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට..
ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදීමට නියමිත තරඟාවලි වල සූදානම සහ තේරීම් කටයුතු සිදුවන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති…
Read More » -
ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි..
එළඹෙන ජූනි මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංගලදේශ ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා සුපිරි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් තරු රැසක් අද අධිකරණයට..
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කර ඇති ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා ඔවුන්ගෙන්…
Read More » -
තරඟ පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාවට…
ඕස්ට්‍රේලියා A කණ්ඩායම සමඟින් එක්දින තරඟ 03 ක් සහ සිව්දින තරඟ 02 කින් සමන්විත තරඟාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම…
Read More » -
ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු අල්ලස් හා දූශණ කොමිසමේ අත්අඩංගුවට..
ශ්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කළ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලව අද (21) අල්ලස්…
Read More » -
WTC ශූරයන්ට දැවැන්ත ත්‍යාග මුදලක්.. ශ්‍රී ලංකාවටත් සුපිරි ත්‍යාගයක්..
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මෙවර (2023-25) ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් මහා තරගය ඇතුළුව එක් එක් ස්ථාන සඳහා පිරිනමනු ලබන…
Read More » -
ආසියානු කුසලාන තරඟාවලියෙන් ඉන්දියාව ඉවත්වෙයි ?..
2025 වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලියෙන් ඉන්දීය කණ්ඩායම ඉවත්කරගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇතිබව වාර්තාවෙනවා. එලෙසම…
Read More »