News
-
තෙවන එක්දින තරගයට ශ්රී ලංකා කණ්ඩායමේ වෙනසක්
ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ මේ වන ශ්රී ලංකා කණ්ඩායම තරග 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටිනවා. දැනටත්…
Read More » -
ශකිබ් අල් හසන්ව ඉවකරමින් අංශ තුනම එකම නායකත්වයක් යටතට.
බංග්ලාදේශ කණ්ඩායමේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන අංශ තුනේම නායකත්වය නජ්මුල් හුසේන් සන්ටු හට ලබාදීමට බංග්ලාදේශ ක්රීකට් ආයතනය කටයුතු…
Read More » -
ප්රධානම දඟපන්දු යවන්නා නොමැතිව ඇෆ්ගනිස්තානය ප්රභල සංචිතයක් නම්කරයි
ශ්රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය නම් කෙරුණා. මෙම තරඟාවලියේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙහෙයවීමේ…
Read More » -
ශ්රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කරයි.
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්රී ලංකාව අතර පැවැත්වීමට නියනිත තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ්රී ලංකා සචිතය අද…
Read More » -
කැන්ගරුවන්ට තවත් ලෝක කුසලානයක්. පිට පිට 3වන වරටත් ඉන්දියාවට පරාජයේ කදුළු
මෙවර 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ඉන්දියාව සහ ඕස්ටේලියාව අතර පැවැත්වුණා. එහිදී පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේලියා…
Read More » -
දසුන් ශානක 6 වෙනියා වෙයි.
විස්සයි විස්ස පිටියේ ලකුණු 4000 සීමාව පසු කිරීමට ශ්රී ලංකා හිටපු නායක දසුන් ශානක සමත්වුනා. විස්සයි විස්ස පිටියේ ලකුණු 4000…
Read More » -
නුවනිඳු ප්රනාන්දුට නායකත්වයේ වගකීමක්.
උගන්ඩා ක්රිකට් කණ්ඩායම, ශ්රී ලංකා Development XI කණ්ඩායම සමඟින් දීර්ඝ විස්සයි විස්ස තරඟාවලියක් සඳහා මේ වන විට ශ්රී ලංකාවට පැමිණ…
Read More » -
පැතුම්ගේ ද්විත්ව ශතකයට, ලොව වටෙන්ම උණුසුම් සුබ පැතුම්.
ඇෆ්ගනිස්තානය සමඟින් තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ පලමු තරඟය ඊයේ (9) පැවැත්වුණ අතර, එම තරඟය ප්රේක්ෂකයින්ට අමතක නොවන තරඟයක් බවට…
Read More » -
වසර 24 ක වාර්තාව බිඳ දමමින් පැතුම් නිස්සංක ලංකාව වෙනුවෙන් ප්රථම ද්විත්ව ශතකය වාර්තා කරයි.
ඇෆ්ගනිස්තාන හා ශ්රී ලංකාව අතර පළමු එක්දින තරගයේදී අති විශිෂ්ට ඉනිමක් ක්රීඩාකිරීමට පැතුම් නිස්සංක සමත්වුනා. ඔහු පන්දු 139 කදී වේගවත්…
Read More » -
කලකට පසු අවිශ්කගෙන් සුපිරි ඉනිමක්
ශ්රී ලංකා ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරගය අද(09) පල්ලෙකැලේ පිටියේදී ආරම්භ වුනා. කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගන් නායක හෂ්මතුල්ලාහ් ෂහිඩි ප්රථමයෙන් පන්දුවට…
Read More »