News
-
දෙවන එක්දින තරඟයේදී ශ්රී ලංකා කණ්ඩායමේ ප්රභල වෙනස්කමක්..
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟයෙන් තියුණු ජයක් වාර්තාකිරීමට ශ්රී ලංකා…
Read More » -
හර්බජාං සිං විසින් ශ්රීසාන්ත්ට කණේ පහරක් එල්ලකරන ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත්වෙයි..
මේ වන විට ඉන්දීය ප්රීමියර් ලීග් තරඟාවලිය ලෝකයේ ප්රධානම සහ ධනවත්ම ක්රිකට් ලීගය බවට පත්ව තිබියදී මෙතෙක් වසන් කරතිබූ 2008…
Read More » -
මහේල ජයවර්ධනගේ වාර්තාවක් යොවුන් ක්රීඩක නිශාන් මදුශ්ක බිඳදමයි..
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු එක්දින තරඟයේදී ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක පන්දු 13 කට මුහුණදෙමින් ලකුණු…
Read More » -
පළමු තරඟයේ සූදානම ගැන චරිත් අසලංකගෙන් ප්රකාශයක්..
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය අගෝස්තු 29 පැවැත්වෙනවා. තරඟාවලියට පෙර…
Read More » -
ආසියානු කුසලානයට එක්වන ශ්රී ලංකා සංචිතය නම්කරයි..
සැප්තැම්බර් 09 වනදා සිට සැප්තැම්බර් 28 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්ය තුළ පැවැත්වෙන 2025 ආසියානු කුසලානයට එක්වන ශ්රී ලංකා…
Read More » -
ශ්රී ලංකා – සිම්බාබ්වේ තරඟාවලිය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර..
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත එක්දින තරඟාවලිය සහ තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස…
Read More » -
ශ්රී ලංකා ක්රිකට් පුහුණුකරුවන් ගැන චමින්ද වාස් කණස්සල්ලෙන්..
හිටපු ශ්රී ලංකා සුපිරි වේගපන්දු යවන්නෙක් සහ වත්මන් ක්රිකට් පුහුණුකරුවෙකු ලෙසින්ද කටයුතු කරන චමින්ද වාස්, මෙරට ක්රිකට් පුහුණුකරුවන්ගේ ප්රමිතිය පිළිබඳව…
Read More » -
හිටපු ඕස්ට්රේලයා ක්රිකට් නායකයාට පිළිකා තත්වයක්..
2015 එක්දින ලෝක කුසලානය ඕස්ට්රේලයා කණ්ඩායමට දිනාදීමට කණ්ඩායම මෙහෙයවූ හිටපු ඕස්ට්රේලයානු විශිස්ට ක්රිකට් නායකයෙකු වන මයිකල් ක්ලාර්ක් සමේ පිළිකා තත්වයකින්…
Read More » -
හිටපු එංගලන්ත ක්රීඩක කෙවින් පීටර්සන්ගෙන් ක්රිකට් උඩුයටිකුරු කරන යෝජනාවක්..
ක්රිකට් ක්රීඩාවේ ලකුණු ලබාගැනීම සම්බන්ධව හිටපු එංගලන්ත සුපිරි ක්රීඩක කෙවින් පීටර්සන් ආන්දෝලනාත්මක යෝජනාවක් සිදුකර තිබෙනවා. සිය නිළ X ගිණුමේ සටහනක්…
Read More » -
ශ්රී ලංකාවට එරෙහිව එක්දින තරඟාවලිය වෙනුවෙන් සිම්බාබ්වේ සංචිතය නම්කරයි..
තරඟ දෙකකින් සමන්විත සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින තරඟාවලියට එක්වන සිම්බාබ්වේ සංචිතය නිවේදනය කරතිබෙනවා. සිම්බාබ්වේ කණ්ඩායමේ…
Read More »