News
-
විශ්‍රාම ගිය ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ UAE ක්‍රීඩකයෙක්ද සමඟින් පාකිස්තානයෙන් ප්‍රභල විස්සයි විස්ස සංචිතයක්..
එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයද ඉලක්ක කරගනිමින් නවසීලන්තයට සමඟ පැවැත්වෙන තරඟ පහකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් පාකිස්තාන විස්සයි විස්ස…
Read More » -
විජයකාන්ත් වියස්කාන්ත් IPL කණ්ඩායමට.
මෙවර IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූවත්, ඔහුගේ…
Read More » -
මම තාම විශ්‍රාම ගැනීමක් ගැන තීරණය කරලා නැහැ – චමරි අතපත්තු
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක චමරි අතපත්තු එළබෙන පන්දුවාර 20 සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් පසු තම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අනාගතය…
Read More » -
පාකිස්තානයට අපි යන්නෙ නෑ.. – ඉන්දීය ක්‍රීඩා ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
ICC එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම සිටින කණ්ඩායම් 08 තරඟ කරන 2025 ICC Champions Trophy තරඟාවලිය පාකිස්තානයේ සත්කාරකත්වයෙන් 2025 වසරේ පෙබරවාරි…
Read More » -
චමරි අතපත්තු ක්‍රිකට් පිටියට සමුදෙයි ??
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සූදානමින් පසුවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඉඟි…
Read More » -
කොදෙව් ක්‍රිකට් අනාගතය ශ්‍රී ලාංකිකයෙකුට..
බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රමේශ් සුබසිංහ…
Read More » -
බංග්ලාදේශ් ක්‍රීඩකයින්ගේ විනෝදජනක පන්දු ගිලිහීයාම ඉන්දීය පොලීසියට.
නිමාවූ ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා පළමු ඉනිමේ120 වන පන්දුවාරයේ අවසන් පන්දුවට ප්‍රභාත් ජයසූරිය ලබාදුන් උඩපන්දුවක් රැකගැනීමට…
Read More » -
මුම්බායි ඉන්දියන්ස් පිලේ නායකත්වය නැවතත් රෝහිත් ශර්මාට??
මෙවර අයිපීඑල් තරගාවලිය සඳහා රෝහිත් ශර්මාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්කර හාර්ඩික් පාන්ඩියාව මුම්බායි කණ්ඩායමේ නායකත්වය පත් කරගත්තා. කෙසේ නමුත්…
Read More » -
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව ඉහළටම.
බංග්ලාදේශය කණ්ඩායමට එරෙහිව ලැබූ තරඟාවලි ජයග්‍රහණයත් සමඟින් කණ්ඩායම් 9කින් සමන්විත 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.…
Read More » -
දිනේශ් චන්දිමාල් හදිස්සියේ නැවතත් ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ටෙස්ට් තරඟාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරඟය මේ වන විට පැවැත්වෙන අතර, මෙම තරඟය ක්‍රීඩා…
Read More »