News
-
පලවෙනි T20I තරගයට ලසිත් මාලිංග තම කණ්ඩායම නම් කරයි.
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7 ට දඹුලු…
Read More » -
තරඟ පාවාදීමක් හේතුවෙන් රිස්වාන්ට වසර 17යි මාස 6ක තහනමක්.
බ්‍රිතාන්‍යයේ ක්‍රීඩා සමාජකයක ක්‍රීඩකයෙකු වන රිස්වාන් ජාවේඩ්ට වසර 17යි මාස 6ක ක්‍රිකට් තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) තීරණය…
Read More » -
පැතුම් නිස්සංක හා චරිත් අසලංක ICC ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියටම..
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් ක්‍රීඩකයින් දැක්වූ දක්ශතා අනුව නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීමෙහි, පසුගිය දා Pathum Nissanka ලබාගත්…
Read More » -
තෙවන එක්දින තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ මේ වන ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටිනවා. දැනටත්…
Read More » -
ශකිබ් අල් හසන්ව ඉවකරමින් අංශ තුනම එකම නායකත්වයක් යටතට.
බංග්ලාදේශ කණ්ඩායමේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන අංශ තුනේම නායකත්වය නජ්මුල් හුසේන් සන්ටු හට ලබාදීමට බංග්ලාදේශ ක්‍රීකට් ආයතනය කටයුතු…
Read More » -
ප්‍රධානම දඟපන්දු යවන්නා නොමැතිව ඇෆ්ගනිස්තානය ප්‍රභල සංචිතයක් නම්කරයි
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය නම් කෙරුණා. මෙම තරඟාවලියේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙහෙයවීමේ…
Read More » -
ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කරයි.
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියනිත තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සචිතය අද…
Read More » -
කැන්ගරුවන්ට තවත් ලෝක කුසලානයක්. පිට පිට 3වන වරටත් ඉන්දියාවට පරාජයේ කදුළු
මෙවර 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ඉන්දියාව සහ ඕස්ටේලියාව අතර පැවැත්වුණා. එහිදී පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේලියා…
Read More » -
දසුන් ශානක 6 වෙනියා වෙයි.
විස්සයි විස්ස පිටියේ ලකුණු 4000 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක සමත්වුනා. විස්සයි විස්ස පිටියේ ලකුණු 4000…
Read More » -
නුවනිඳු ප්‍රනාන්දුට නායකත්වයේ වගකීමක්.
උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා Development XI කණ්ඩායම සමඟින් දීර්ඝ විස්සයි විස්ස තරඟාවලියක් සඳහා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ…
Read More »