-
News
චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් දකුණු අප්‍රිකාවෙන් ප්‍රභල සංචිතයක්..
පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිත 2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලියට එක්වන දකුණු අප්‍රිකා කණ්ඩායම නිළවශයෙන් නිවේදනය…
Read More » -
News
ලෝකශූර ඕස්ට්‍රේලියාව චැම්පියන්ස් කුසලාන තරඟාවලිය නම්කරයි.
එළඹෙන පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලානයට එක්වන ඕස්ට්‍රේලියා සංචිතය නිවේදනය කර තිබෙනවා. මේවනවිට…
Read More » -
News
චැම්පියන්ස් කුසලානය සඳහා ඇෆ්ගන් සංචිතය කරයි..
පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිත 2025 ICC චැම්පියන්ස් කුසලාන තරඟාවලිය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය නිළවශයෙන් නිවේදනය…
Read More » -
News
චැම්පියන්ස් කුසලානයේදී ඉන්දියාවට ප්‍රධානම පන්දුයවන්නා අහිමි වන ලකුණූ..
2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලිය එළඹෙන පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. කෙසේවෙතත් චැම්පියන්ස් කුසලාන තරඟාවලියේදී ඉන්දීය…
Read More » -
News
බංග්ලාදේශ චැම්පියන්ස් කුසලාන සංචිතයෙක් ප්‍රභලයින් කිහිපදෙනෙක් හැලෙයි..
2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලියට එක්වන බංග්ලාදේශ සංචිතය නිළවශයෙන් නිවේදනය කර තිබෙනවා. සුපුරුදු පරිදි බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය නජ්මුල් හොසේන් සන්ටු හට…
Read More » -
News
චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් නවසීලන්ත සංචිතය නිවේදනය කරයි..
එළඹෙන පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වෙන 2025 ICC චැම්පියන්ස් කුසලාන තරඟාවලියට එක්වන නවසීලන්ත සංචිතය නිළවශයෙන් නිවේදනය…
Read More » -
News
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දනංජයගේ සහෝදරයාට ප්‍රහාරයක්..
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දනංජය ද සිල්වාගේ වැඩිමහල් සහෝදරයා වන සාවිත්‍ර ද සිල්වාට තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් ඔහුව…
Read More » -
News
ILT20 තරඟාවලිය මෙවරත් දේශීය නාලිකාවක සජීවීව..
ලොව පුරා ක්‍රිකට් තරු රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන 2025 ඉන්ටර්නැෂනල් ලීග් T20 ( ILT20 ) තරඟාවලියේ 03 වන අදියර 2025 ජනවාරි…
Read More » -
News
චැම්පියන්ස් කුසලානයේදී ඇෆ්ගනිස්තානය සමඟින් ක්‍රීඩාකිරීමට රටවල් කිහිපයකගෙන් අකමැත්ත..
ලබන පෙවරවාරි මාසයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලානයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහභාගී වීම තුළින් ඇතිවන පසුබිම පිළිබඳව දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍ය වරයා වන…
Read More » -
News
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරඟාවලිය එක් තරඟයකින් දීර්ඝ වෙයි..
ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව ශ්‍රී ලංකාව සමඟින් තරඟ දෙකක ටෙස්ට් තරඟාවලියක් සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජනවාරි 20 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.…
Read More »