ICC
-
News
දකුණු අප්‍රික නවක දඟපන්දු යවන්නාට පන්දුව දමාගසන බවට චෝදනා..
දකුණු අප්‍රිකා නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්රිනීලන් සුබ්‍රයන් ගේ පන්දු යැවීම සැකකටයුතු බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවට එරෙහි…
Read More » -
News
ශ්‍රී ලංකාවට 2028 ඔලිම්පික් තරඟාවලිය අහිමි වන ලකුණු ?..
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරඟ වෙනුවෙන් මහද්වීප මූලික කරගනිමින් කණ්ඩායම් තෝරාගැනීමට ICC ය තීරණය කර ඇතිබව වාර්තාවෙනවා.…
Read More » -
News
නායක්වය දරන පළමු ටෙස්ට් තරඟයේම අයි.සී.සී නීති කැඩූ බවට ශුබ්මන් ගිල්ට චෝදනා..
ඉන්දියා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ පිතිකරණයේ යෙදෙන අවස්ථාවේ කළු පැහැති මේස් පැළද ක්‍රීඩා කිරීම මගින් අයි.සී.සී ඇඳුම්…
Read More » -
News
2027- 29 ටෙස්ට් ශූරතා චක්‍රයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල වෙනසකට ICC ය සැරසෙයි..
ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය හැර ශ්‍රී ලංකාව ප්රමුඛ අනෙකුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන ජාතීන් සඳහා ටෙස්ට් තරඟවල කාලසීමාව දින 04 කට…
Read More » -
News
ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් නීති කිහිපයක් අලුත්වෙයි..
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නීති කිහිපයක් වෙනස්කිරීම සඳහා ICC ය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව එක්දින තරඟ සඳහා භාවිතා කරන පන්දු…
Read More » -
News
WTC ශූරයන්ට දැවැන්ත ත්‍යාග මුදලක්.. ශ්‍රී ලංකාවටත් සුපිරි ත්‍යාගයක්..
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මෙවර (2023-25) ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් මහා තරගය ඇතුළුව එක් එක් ස්ථාන සඳහා පිරිනමනු ලබන…
Read More » -
News
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකාවට I.C.C යෙන් දඩ..
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට තරඟ ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ නිමාවූ ශ්‍රි…
Read More » -
News
ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල ඉහළට..
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නවතම ICC ශ්‍රේණිගත කිරීම් නිවේදනය කරතිබෙන අතර ශ්‍රේණිගත කිරීම්වල කැපිපෙනෙන ලෙසින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම…
Read More » -
News
ඔලිම්පික් ක්‍රිකට් සඳහා කණ්ඩායම් 06 ක්..
2028 ඔලිම්පික් තරඟාවලිය සඳහා වසර 128 කට පසුව ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කළ අතර ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
Read More » -
News
ශකීබ් අල් හසන් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට..
පසුගිය 2024 වසරේ එංගලන්තයේ ප්‍රාන්ත තරඟාවලියකදී පන්දුයැවීමේ ඉරියව්ව සැකසහිත බවට එංගලන්ත ක්‍රිකට් ආයතනය ශකීබ් අල් හසන්ට චෝදනා එල්ල කළ අතර…
Read More »