ICCChampionsTrophy
-
Video
ඇලෙක්ස් කේරිගෙන් අනර්ඝ උඩපන්දු රැකීමක්..
2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරඟයේදී අනර්ඝ උඩපන්දු රැකීමක නිරතවීමට ඕස්ටේලියා ක්‍රීඩක ඇලෙක්ස් කේරි සමත්වුණා. ඒ එංගලන්ත…
Read More » -
Video
ග්ලේන් පිලිප්ස්ගෙන් අනර්ඝ උඩපන්දු රැකීමක්..
2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ පාකිස්තානය සහ නවසීලන්තය අතර සමාරම්භක තරඟයේදී අනර්ඝ උඩපන්දු රැකීමක නිරතවීමට ග්ලේන් පිලිප්ස් සමත්වුණා. ඒ පාකිස්තාන නායක…
Read More » -
News
2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර…
2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලිය පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා කණ්ඩායම් 08 කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟාවලියේ…
Read More » -
News
චැම්පියන්ස් කුසලානයේදී ඕස්ටේලියා කණ්ඩායමට අහිමිවන ක්‍රීඩකයින් ගණන තවත් ඉහළට..
2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලිය පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟාවලියට එක්වන ඕස්ට්‍රේලියා සංචිතයට නම්කර…
Read More » -
News
චැම්පියන්ස් කුසලානයේදී ඕස්ටේලියා කණ්ඩායම විශාල අර්බුධයක..
2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලිය පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟාවලියට එක්වන ඕස්ට්‍රේලියා සංචිතයට නම්කර…
Read More » -
News
චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් ඉන්දියාවෙන් ප්‍රභල සංචිතයක්..
පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිත 2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලියට එක්වන ඉන්දීය කණ්ඩායම නිළවශයෙන් නිවේදනය කර…
Read More » -
News
චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් දකුණු අප්‍රිකාවෙන් ප්‍රභල සංචිතයක්..
පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිත 2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලියට එක්වන දකුණු අප්‍රිකා කණ්ඩායම නිළවශයෙන් නිවේදනය…
Read More » -
News
ලෝකශූර ඕස්ට්‍රේලියාව චැම්පියන්ස් කුසලාන තරඟාවලිය නම්කරයි.
එළඹෙන පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලානයට එක්වන ඕස්ට්‍රේලියා සංචිතය නිවේදනය කර තිබෙනවා. මේවනවිට…
Read More » -
News
චැම්පියන්ස් කුසලානය සඳහා ඇෆ්ගන් සංචිතය කරයි..
පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිත 2025 ICC චැම්පියන්ස් කුසලාන තරඟාවලිය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය නිළවශයෙන් නිවේදනය…
Read More » -
News
චැම්පියන්ස් කුසලානයේදී ඉන්දියාවට ප්‍රධානම පන්දුයවන්නා අහිමි වන ලකුණූ..
2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලිය එළඹෙන පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. කෙසේවෙතත් චැම්පියන්ස් කුසලාන තරඟාවලියේදී ඉන්දීය…
Read More »