T20WC
-
Video
ප්‍රභල ඉන්දියාවට එරෙහිව ඇමෙරිකාවෙන් තරඟකාරී ලකුණු පුවරුවක්..
( වීඩියෝව පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර තරඟය මේවනවිට Nassau country ක්‍රීඩාංගණයේ…
Read More » -
Conference
ක්‍රීඩකයින්ට බැනීම ගැන හදවතේ තියෙන්නෙ දුකක් – හරීන් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ මුහුණදී තිබෙන තත්වය පිළිබඳව මාධ්‍යට අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ක්‍රීඩකයින්ව සාධාරණය කර තිබුණා. ”…
Read More » -
Conference
ඉතාමත් කණගාටුයි අපි ගහපු ක්‍රිකට් එක ගැන – රසල් ආර්නොල්ඩ්
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරඟය වර්ශාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවීමත් සමඟින් ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවුණා. ශ්‍රී…
Read More » -
Conference
අපිට සුපිරි 8 ට යන්න බැරිවුණේ කන්ඩිශන්වලට හුරුවෙන්න බැරිවුණු නිසා – මහීශ් තීක්ශණ
ශ්‍රී ලංකා – නේපාල තරඟය වර්ශාව හේතුවෙන් අත්හැර දැමීමත් සමඟින් මෙවර විස්සයි විස්ස ලෝක තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. තවත් තරඟයක් ඉතිරිව…
Read More » -
Match Results
ම්රාකම් රැකගත් සුපිරි උඩපන්දුව දකුණු අප්‍රිකාවට ජය ගෙන දෙයි..
( වීඩියෝව පහතින් ) 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර තරඟය Nassau country ක්‍රීඩාංගණයේ අද පැවැත්වුණා.…
Read More » -
Video
පරාජයෙන් අනතුරුව කදුළු සලමින් සංවේදී වූ නශීම් ශා..
( වීඩියෝව පහතින් ) මෙවර ලෝක කුසලානයේ සියල්ලන්ගේම අවධානය දිනාගත් තරඟය ඉන්දියාව සහ පාකිස්තානය අතර ඊයේ පැවැත්වුණේ (09) නිව්යෝර්ක්හි Nassau…
Read More » -
Match Results
උණුසුම් තරඟයකින් පසු පාකිස්තානයට එරෙහිව ඉන්දියාවට තියුණු ජයක්..
( වීඩියෝව පහතින් ) මෙවර ලෝක කුසලානයේ සියල්ලන්ගේම අවධානය දිනාගත් තරඟය ඉන්දියාව සහ පාකිස්තානය අතර ඊයේ පැවැත්වුණේ (09) නිව්යෝර්ක්හි Nassau…
Read More » -
Match Results
උගණ්ඩා කණ්ඩායමෙන් ලෝක කුසලාන වාර්තාවක්..
( වීඩියෝව පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ 18 වන තරඟය උගණ්ඩා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර…
Read More » -
Match Results
මිලර්ගේ සටන්කාමී ඉනිමෙන් දකුණු අප්‍රිකාව අවමන් සහගත පරාජයකින් ගැලවෙයි..
( වීඩියෝව පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ 16 වන තරඟය දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වුණේ නිව්යෝර්ක් හි…
Read More » -
Conference
අවමන් සහගත පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගෙන් හතර අතට දොස්..
මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ මුහුණදුන් දෙවන තරඟයෙනුත් බංග්ලාදේශය හමුවේ අවමන් සහගත පරාජයකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවීමට සමඟින් සුපිරි 08…
Read More »