TeamIndia
-
News
චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් ඉන්දියාවෙන් ප්‍රභල සංචිතයක්..
පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිත 2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලියට එක්වන ඉන්දීය කණ්ඩායම නිළවශයෙන් නිවේදනය කර…
Read More » -
News
චැම්පියන්ස් කුසලානයේදී ඉන්දියාවට ප්‍රධානම පන්දුයවන්නා අහිමි වන ලකුණූ..
2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලිය එළඹෙන පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. කෙසේවෙතත් චැම්පියන්ස් කුසලාන තරඟාවලියේදී ඉන්දීය…
Read More » -
News
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසෙන ඉතිරි කණ්ඩායම කවුරුන් ද ?..
පාකිස්තානය සමඟ පැවැති පළමු ටෙස්ට් තරඟයේ ජය වාර්තා කිරීමත් සමඟින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකා…
Read More » -
All News
ඔවුන් දෙදෙනාට 2027 ලෝක කුසලානයත් ක්‍රීඩාකරන්න පුලුවන් – ගාම්භීර්
ඉන්දීය කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත්වූ ගෞතම් ගාම්භීර්, ඉන්දීය සුපිරි පිතිකරුවන් දෙපළ වන විරාත් කෝලි සහ රොහිට් ශර්මාගේ ඉදිරි…
Read More » -
All News
මට ඔහු ගැන ලොකු ගෞරවයක් තියෙනවා – ගෞතම් ගාම්භීර්
ඉන්දීය කණ්ඩායමේ නව පුහුණුකරු ලෙසින් පත්වූ ගෞතම් ගාම්භීර් ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි පිළිබඳව අදහස් දක්වා තිබුණා. IPL තරඟාවලිය අතරතුර…
Read More » -
News
ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය සංචිතය නම්කරයි..
එළඹෙන ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ඉන්දීය එක්දින සහ විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා. ඉන්දීය විස්සයි විස්ස සංචිතයේ නායකත්වය…
Read More » -
News
කෝලි හා බුම්රා, ගෞතම් ගාම්භීර්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.
ඉන්දියාව සමඟින් විස්සයි විස්ස තරඟ 3කින් හා එක්දින තරඟ 3කින් සමන්විත තරඟාවලිය ජූලි 27 වන දින පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ…
Read More » -
All News
චැම්පියන්ස් කුසලානයේදීත් ඉන්දීය නායකත්වය රොහිට් ශර්මාට..
2024 විස්සයි විස්ස ලෝක ශූරයන් බවට පත්වීමත් සමඟින් ඉන්දීය නායක, රොහිට් ශර්මා, විරාත් කෝලි ඇතුලු ප්‍රභල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ජාත්‍යන්තර විස්සයි…
Read More » -
News
ශ්‍රී ලංකාවට එරෙහිව කෝලි ඇතුලු ඉන්දීය ප්‍රභලයන් විවේක ගන්වයි..
එළඹෙන ජූලි 27 වනදා ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරඟ 03 ක් සහ එක්දින තරඟ තුනකින් සමන්විත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී…
Read More » -
All News
ඉන්දීය ජාතික කණ්ඩායමේ වගකීම හිටපු ඉන්දීය සුපිරි පිතිකරුවාට..
ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධූරයට හිටපු ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරුවෙකු සහ IPL තරඟාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ…
Read More »