Video
රයිලි මැඩ්රිත්ගේ මාරාන්තික බවුන්සර් පන්දුවක් හමුවේ Pucovski පිටියෙන් ඉවතට..

හෝබාර්ට්හී පැවති Sheffield පළිහ තරඟයකදී දරුණු අනතුරකට මුහුණදීමට Will Pucovski ට සිදුවුණා.
ඒ ටයිගර්ස් වේගපන්දු යවන ක්‍රීඩක රයිලි මැඩ්රිත් යොමුකළ බවුන්සර් පන්දුවක් වික්ටෝරියා පිතිකරු Will Pucovski ගේ හෙල්මටයේ දරුණු ලෙස වැදීමෙන්. මෙම අනතුරත් සමඟින් ඔහු බිම ඇඳවැටුණු අතර ඔහුව පරීක්ශා කළ කණ්ඩායමේ වෛද්‍යවරුන් ඔහුව රෝහල්ගත කිරීමට කටයුතු කළා..
පුකොව්ස්කි මුහුණදුන් දරුණු අනතුර (වීඩියෝව)
Luckless Victorian Will Pucovski, again hit by a short ball. He's gone off, retired hurt. Awful to see. @9NewsMelb pic.twitter.com/sp1YtP5Owd
— Trent Kniese (@trent_kniese) March 3, 2024