Video
The Hundred සමාරම්භක තරඟයට නරියෙකු කඩාවදියි..

සර්පයින්, බල්ලන්, පූසන් වැනි සතුන් ක්‍රිකට් තරඟ ක්‍රීඩාකරන ක්‍රීඩාංගණවලට පැමිණීම සුලභ සිදුවීමක් වුවද ක්‍රීඩාංගණයකට නරියෙකු කඩාවදින සිදූවීමක් ඔබ දැක තිබේ ද ?
එවැනි සිදුවීමක් The Hundred සමාරම්භක තරඟයේදී ඊයේ ( 05 ) වාර්තාවුණා. ලෝර්ඩ්ස් පිටියේ පැවති තරඟයට නරියෙකු කඩාවැදීම හේතුවෙන් තරඟය කෙටි වෙලාවකට නතර කිරීමටද සිදුවුණා. ( වීඩියෝ එක පහතින් )
There's a fox on the field! 🦊 pic.twitter.com/3FiM2W90yZ
— Sky Sports Cricket (@SkyCricket) August 5, 2025