News
ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ කාලසටහන නිකුත්වෙයි.

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර එක්දින තරඟ 3ක්, විස්සයි විස්ස තරඟ 3ක් හා ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත තරඟාවලිය සඳහා කාළසටහන නිකුත්වී තිබෙනවා.
සංචාරය එක්දින තරඟාවලියෙන් ආරම්භ වන අතර ටෙස්ට් තරඟාවලියෙන් අවසන් වීමටයි සැලසුම් කර ඇත්තේ.
එක්දින තරඟාවලිය ජුනි 3 වන දිනත්, විස්සයි විස්ස තරඟාවලිය ජුනි 11 වන දිනත්, ටෙස්ට් තරඟාවලිය ජුනි 18 වන දිනත් ආරම්භ වන අතර, සංචාරය ජූලි 7 වන දා අවසන් වෙයි.
තරඟ කාළසටහන මෙන්න.


