News
කොදෙව්වනට එරෙහි පළමු T20 තරඟය ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 11 දෙනා නිල වශයෙන් නම් කර තිබෙනවා.
තරඟය ජුනි 12 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසට 6.00 ට ආරම්භ වීමට නියමිත වන අතර, කුසල් මෙන්ඩිස් අන්තර්ජාතික විස්සයි විස්ස තරඟවලදී නායකත්වය දරණ පළමු තරඟය ද මෙයයි.
පළමු තරඟය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.


