News
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරයට දින නියමවෙයි..

2026 වසරේ අඟදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරයට අදාළව තරඟ කාලසටහන නිවේදනය කර තිබෙනවා. ඒ අනුව තරඟාවලියට අදාළ එක්දින තරඟ ත්‍රිත්වය දෙසැම්බර් 13, 16, 19 දිනවල පැවැත්වීමට නියමිත අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය දෙසැම්බර් 22, 24, 27 දිනවල පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරයට අදාළ කාලසටහන මෙන්න. ( Sri Lanka tour of india 2026 🇱🇰🏏🇮🇳 )
- Dec 13 – 1st ODI – Delhi 🏟️
- Dec 16 – 2nd ODI – Bengaluru 🏟️
- Dec 19 – 3rd ODI – Ahmedabad 🏟️
- Dec 22 – 1st T20I – Rajkot 🏟️
- Dec 24 – 2nd T20I – Cuttack 🏟️
- Dec 27 – 3rd T20I – Pune 🏟️

