ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රීඩක කෙටුම්පත් කිරීම සාර්ථකව අවසන්.. -
News

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රීඩක කෙටුම්පත් කිරීම සාර්ථකව අවසන්..

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හයවන අධියර සඳහා ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම ( Player Draft ) අද (ජූනි 01) සාර්ථකව නිමාවට පත්වුණා.

ඒ අනුව දෙස් විදෙස් ක්‍රීඩකයන් 421 ක් අතුරෙන් විවිධ කාණ්ඩ යටතේ ( ප්ලැටිනම්,ගෝල්ඩ්, ක්ලැසික්, නැගී එන සහා ඇසෝසියේට් ස්ටාර්ස් ) කණ්ඩායම් විසින් ක්‍රීඩකයින් තෝරාගැනීම සිදුවුණා.

තරඟාවලිය එළබෙන ජුලි මස 17 වනදා සිට අගෝස්තු මස 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමෙන් අනතුරුව කණ්ඩායම් වල අවසන් සංයුතිය මෙන්න.

Screenshot
Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button