ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරඟ සංචාරයට දින නියමවෙයි.. -
News

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරඟ සංචාරයට දින නියමවෙයි..

2027 වසරේ ජනවාරි සහ පෙබරාවාරි මාසවලදී ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරඟ සංචාරයක නිරතවීමට නියමිත අතර තරඟාවලියට අදාළව තරඟ කාලසටහන නිලවශයෙන් නිවේදනය කර තිබෙනවා. තරඟාවලියට විස්සයි විස්ස තරඟ 03 ක් එක්දින තරඟ 03 ක් සහ ටෙස්ට් තරඟ 02 ක් ඇතුළත්ව ඇති අතර තරඟාවලිය ජනවාරි 16 වනදා සිට පෙබරවාරි 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්‍ත තරඟ සංචාරයට අදාළ කාලසටහන මෙන්න. ( Sri Lanka Tour of New Zealand 2027 🇱🇰🏏🇳🇿 )

  • Jan 16 – 1st ODI – Napier 🏟️
  • Jan 19 – 2nd ODI – Wellington 🏟️
  • Jan 22 – 3rd ODI – Dunedin 🏟️

  • Jan 26 – 1st T20I – Christchurch 🏟️
  • Jan 29 – 2nd T20I – Nelson 🏟️
  • Jan 31 – 3rd T20I – Nelson 🏟️

  • Feb 4-8 – 1st Test – Tauranga 🏟️
  • Feb 12-16 – 2nd Test – Hamilton 🏟️

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button