ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය Youtube, Facebook හරහා සජීවීව නැරඹිය හැකි ආකාර මෙන්න.. -
News

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය Youtube, Facebook හරහා සජීවීව නැරඹිය හැකි ආකාර මෙන්න..

එක්දින තරඟ 03 ක්, විස්සයි විස්ස තරඟ 03 ක් සහ ටෙස්ට් තරඟ 02 කින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ජූනි 03 වනදා සිට ජූලි 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියට අදාළව ඩිජිටල් මාධ්‍ය ඔස්සේ නිළ දේශීය විකාශණයක් නොමැති වීම හේතුවෙන් විකල්ප ආකාර ඔස්සේ තරඟාවලිය සජීවීව නැරඹීමට සිදුවෙනවා. ඒ අනුව පහත පියවර අනුගමනය කරමින් Facebook සහ Youtube ඔස්සේ තරඟාවලිය සජීවීව නැරඹිමට හැකියාව පවතිනවා.

Facebook හරහා තරඟාවලිය නැරඹිය හැකි ආකාරය.

  1. තරඟය ආරම්භ වූ පසු පහත පරිදි Facebook හි Search Bar හි “ sl vs wi live හෝ sl vs wi live match today ” යනුවෙන් Search කරන්න.
  1. ඉන්පසු වඩාත් පැහැදිලි Live තරඟ විකාශණයක් තෝරාගෙන තරඟය නරඹන්න.

Youtube හරහා තරඟාවලිය නැරඹිය හැකි අකාරය

  1. ඔබගේ ජංගම දුරකථනයට හෝ උපාංගයට Windscribe VPN යෙදවුම Download කරගන්න. ( Play store, Apple appstore, etc හරහා මෙය පහසුවෙන් Dawnload කරගත හැක. )

  1. Windscribe VPN යෙදවුම තුළ Register වී Account එකක් සදා යෙදවුම ආරම්භ කරන්න )
  1. තරඟය ආරම්භ වූ පසු බ.ඉ කොදෙව් ක්‍රිකට් නිළ Youtube චැනලය ඔස්සේ තරඟය සජීවීව නැරඹිය හැකියි. ( https://youtube.com/@windiescricket?si=xm3o6TiBKO4S6fNs )

තරඟ කාල සටහන. ⏬

🏏 1st ODI – June 03 @ 8.00 P.M.
🏏 2nd ODI – June 07 @ 1.00 A.M.
🏏 3rd ODI – June 09 @ 1.00 A.M.

🏏 1st T20I – June 12 @ 7.00 A.M.
🏏 2nd T20I – June 14 @ 7.00 A.M.
🏏 3rd T20I – June 15 @ 6.00 A.M.

🏏 1st Test
– June 25 to June 30 @ 7.30 P.M.
🏏 2nd Test
– July 03 to July 08 @ 7.30 P.M.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button