ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරඟාවලිය වෙනුවෙන් ඉන්දියාවෙන් ප්‍රභල සංචිතයක්.. -
News

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරඟාවලිය වෙනුවෙන් ඉන්දියාවෙන් ප්‍රභල සංචිතයක්..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අගෝස්‍තු 15 වනදා සිට 27 වනදා දක්වා ගාල්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

තරඟාවලියට එක්වන ඉන්දීය ටෙස්ට් සංචිතය නිළවශයෙන් නිවේදනය කර තිබෙනවා. සුපුරුදු පරිදි ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ශුබ්මන් ගිල්ට හිමිව තිබෙන අතර යශස්වි ජයිස්වාල්, ජස්ප්‍රිට් බුම්රා, රවීන්ද්‍ර ජඩේජා, රිශාබ් පාන්ට් ඇතුළු ප්‍රභල ක්‍රීඩකයින් රැසක් ඉන්දීය සංචිතයට ඇතුළත්ව සිටිනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව නම්කළ ඉන්දීය ටෙස්ට් සංචිතය මෙන්න.

  • Shubman Gill (C)
  • KL Rahul (VC)
  • Yashasvi Jaiswal
  • Rishabh Pant (WK)
  • Sai Sudharsan
  • Dhruv Jurel (WK)
  • Ravindra Jadeja
  • Kuldeep Yadav
  • Manav Suthar
  • Jasprit Bumrah
  • Mohammad Siraj
  • Prasidh Krishna
  • Gurnoor Brar
  • Devdutt Padikkal
  • Saransh Jain

#INDvSL #srilankacricket

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button