News
සංඟා ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් අතුරුපාලක කමිටුවක්.

වසර 7ක් තිස්සේ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ෂම්මි සිල්වාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව, ශ්රී ලංකා ක්රිකට් අතුරුපාලක කමිටුවක් යටතේ පාලනය කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම අතුරුපාලක කමිටුවේ සභාපති ධූරය සඳහා නම්කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ද වූ ඉරාන් වික්රමරත්න යි.
ඊට අමතර අතුරුපාලක කමිටුව සඳහා නම් කළ පිරිස,
රොෂාන් මහානාම
කුමාර සංගක්කාර
තුෂිර රදැල්ල
සිදත් වෙත්තමුනි
අවන්ති කොළඹගේ
ප්රකාශ් ෂාෆ්ටර්
උපුල් කුමාරප්පෙරුම
ඩිනල් ෆිලිප්ස්

