මැක්ස්වෙල්ගෙන් අතිවිශිස්ට උඩපන්දු රැකීමක්.. -
Video

මැක්ස්වෙල්ගෙන් අතිවිශිස්ට උඩපන්දු රැකීමක්..

ඕස්ටේලියා බිග් බෑෂ් ලීග් තරඟාවලියේ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සහ බ්‍රිස්බේන් හීට් කණ්ඩායම අතර අද (01) පැවැති තරඟයකදී අතිවිශිස්ට උඩපන්දු රැකීමක නිරතවීමට ඕස්ට්‍රේලියා සුපිරි ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් සමත්වුණා.

ඒ බ්‍රිස්බේන් හීට් ඉනිමේ හයවන කඩුල්ල ලෙස Will Prestwidge දවාගැනීම වෙනුවෙන් මැක්ස්වෙල් විසින් මෙම සුපිරි උඩපන්දුව රැකගනිමින්. හයේ සීමාවෙන් එපිටදී ගුවනේදීම උඩපන්දුව රැකගනිමින් ගුවනේදීම නැවත පන්දුව පිටියට යොමු කරමින් නැවත ඔහු විසින්ම පිටියේදී පන්දුව රැකගනිමින් මැක්ස්වෙල් මෙම සුපිරි උඩපන්දු රැකීමේ නිරතවුණා.

මැක්ස්වෙල්ගේ අතිවිශිස්ට උඩපන්දු රැකීම ( වීඩියෝ දර්ශණ මෙන්න )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button