( වීඩියෝව පහතින් ) මෙවර IPL තරඟාවලියේ 52 වන තරඟය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර මේවනවිට පැවැත්වෙනවා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 147 ක් පමණයි. බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ මොහොමඩ් සිරාජ් ලකුණු 29 කට කඩුලු දෙකක් බිඳදැමූ අතර යශ් දයාල් ලකුණු 21 කට කඩුලු දෙකක් බිදහෙළීමට සමත්වුණා.
ලකුණු 35 ක් ලබාසිටි රාහුල් තෙවාතියා දවාගැනීමට Vijayakumar Vyashak සුපිරි උඩපන්දුවක් රැකගත්තා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )
Vijayakumar රැකගත් සුපිරි උඩපන්දුව ( වීඩියෝව