බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිත නම්කරයි.. -
News

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිත නම්කරයි..

එක්දින තරඟ 03 ක්, විස්සයි විස්ස තරඟ 03 ක් සහ ටෙස්ට් තරඟ 02 කින් සමන්විත බටහිර ඉන්දිය කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිත නිවේදනය කර තිබෙනවා.

සුපුරුදු පරිදි ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය දනංජය ද සිල්වාට හිමිවී තිබෙන අතර එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වයේ වෙනසක් සිදුකරමින් නව එක්දින සහ විස්සයි විස්ස නායකත්වය වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නම්කර තිබෙනවා. එලෙසම නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ටද කණ්ඩායම්වල අවස්තාව හිමිවී තිබෙනවා.

ශ්‍රි ලංකා සංචිත මෙන්න. 👇

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button