News
මෙවර LPL තරඟාවලියේ කණ්ඩායම් සමඟින් සෘජුව ගිවිසුම්ගත වූ ක්රීඩකයින් සියල්ල නිවේදනය කරයි..

මෙවර ලංකා ප්රීමීයර් ලීග් තරඟාවලියට අදාළව ක්රීඩක කෙටුම්පත් කිරීම ජූනි 01 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ක්රීඩක කෙටුම්පත් කිරීමට පෙර කණ්ඩායම් විසින් සෘජුව මිලදීගත් ක්රීඩකයින් සියල්ල මේවන විට නිවේදනය කර තිබෙනවා. ඒ අතරට වර්තමාන විස්සයි විස්ස තරඟ රටාව තුළ විශිස්ට දස්කම් දක්වන දෙස් විදෙස් ක්රීඩකයින් රැසක් ඇතුළත්ව සිටීමද විශේශත්වයක්..
කණ්ඩායම් සමඟින් සෘජුව ගිවිසුම්ගත වූ ක්රීඩකයින් සියල්ල මෙන්න.
Dambulla Sixers
- Shahibsada Farhan 🇵🇰✈️
- Dinesh Chandimal
- Dushmantha Chameera
- Reeza Hendricks 🇿🇦✈️
Kandy Royals
- Wanindu Hasaranga
- Moeen Ali 🇫🇴✈️
- Angelo Mathews
- Vijay Shankar 🇮🇳✈️
Galle Gallants
- Dasun Shanaka
- Eshan Malinga
- Shikandar Raza 🇿🇼✈️
- Rassie Van Der Dussen 🇿🇦✈️
Jaffna Kings
- Dunith Wellalage
- Bhanuka Rajapaksha
- Shakib Al Hasan 🇧🇩✈️
- Taskin Ahmed 🇧🇩✈️
Colombo Kaps
- Kusal Mendis
- Kamindu Mendis
- Ben McDermott 🇦🇺✈️
- James Neesham 🇦🇺✈️

