ILT20 පිටියේ දිගින් දිගටම අසාර්ථක දික්වැල්ල -
ILT2OLeague

ILT20 පිටියේ දිගින් දිගටම අසාර්ථක දික්වැල්ල

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩාකරන ඉන්ටර්නැෂනල් ලීග් විස්සයි විස්ස තරඟාවලිය මේ දිනවල පැවැත්වෙනවා. එහිදී සාර්ජා වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු නිරෝශන් දික්වැල්ල දිගින් දිගටම අසාර්ථක වීම විශේශත්වයක්.

ඔහු මෙවර ILT20 තරඟාවලියේ තරඟ 08 ක් ක්‍රීඩාකළ ඇති අතර එහිදී ඔහුට ලබාගැනීමට හැකිවී තිබෙන්නේ ලකුණු 96 ක් පමණයි.

ඔහු මෙවර තරඟාවලියේ මෙතෙක් ක්‍රීඩාකළ ඉනිම් කිහිපය,

04(02) vs Gulf Giants
07(03) vs Dubai Capitals
22(13) vs MI Emirates
05(06) vs Desert Vipers
37(30) vs Dubai Capitals
17(07) vs MI Emirates
0 (01) vs Gulf Giants
04 (04) vs Abhudhabi Knight Riders

අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරඟයේදී ඩේවිඩ් විලීගේ පන්දුවක් හමුවේ ඔහු මෙලෙසින් දැවීගියා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button