මෙවර Legend cricket trophy තරඟාවලිය ක්‍රීඩා කරන ක්‍රීඩකයින් මෙන්න. -
LeagueLegends

මෙවර Legend cricket trophy තරඟාවලිය ක්‍රීඩා කරන ක්‍රීඩකයින් මෙන්න.

ලෝකේ වටේ හිටපු සුපිරි ක්‍රීඩකයින් ඇතුළත්ව පවත්වනු ලබන Legend Cricket Trophy තරඟාවලියේ දෙවන අදියර පන්දුවාර 15 තරඟ ලෙස මෙම වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබෙනවා. සියලුම තරඟ පල්ලෙකැලේ දී පැවැත්වෙන අතර, තරඟාවලිය මාර්තු 8 වනදා ආරම්භ වීමට නියමිතයි.

මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 7ක් සහභාගි වන අතර, එක් කණ්ඩායමට සංචිතයකට ක්‍රීඩකයින් 16 දෙනෙක් ඇතුළත් වෙනවා. (එක් එක් කණ්ඩායම් වල ක්‍රීඩකයින් පහළින් සඳහන් කර ඇත)

කණ්ඩායම් 7 සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ Player Draft අවස්ථාව ඊයේ (15) පැවැත්වුන අතර, එහිදී රටවල් 8කින් හිටපු සුපිරි ක්‍රීඩකයින් රැසක් කණ්ඩායම් ප්‍රධානීන් විසින් තෝරාගනු ලැබූවා.

මෙවර කණ්ඩායම් 7 වනුයේ, Rajasthan kings , Colombo Lions, Dubai giants, Delhi devils, New york stars strikers, Kandy warriors හා Panjab Royals වේ.

රාජස්ථාන් කින්ග්ස් කණ්ඩායම තෝරාගත් ක්‍රීඩකයින්,

Robin Uthappa, Lendl Simmons, Angelo perera, Sreesanth, Hamilton Masakadza, Imran Thahir, Parvinder Awana, Peter Trego, Chathuranga de Silva, Pawan Negi, Hamid Hassan, Bipul Sharma, Ashley Nurse, Rajesh Bishnoi

කලම්බෝ ලයන්ස් තෝරාගත් ක්‍රීඩකයින්,

Chris Gayle, Ben Dunk, Jessy Ryder, Darren Bravo, Malinda Pushpakumara, Yasir Shah, Muhammad Irfan, Dawlat Zadran, Samiullah Shinwari Samiullah, Mohamed Asgar Afgan, Ali Majid Shah, Khalid Usman, Imran Khan jr

ඩුබායි ජයන්ට්ස් කණ්ඩායම ලබාගත් ක්‍රීඩකයින්,

Harbajan Singh, Shaun marsh, Thisara perera, Vinay Kumar, Gurkirat Maan, Richard Levi, George Munsey, Samuel Badree, Suranga Lakmal, Dinesh Ramdin,Vernon Philander, Fidel Edwards, Jonathan Carter, Zulfuqar Babar, Sachith Pathirana

දිල්ලි ඩෙවිල්ස් කණ්ඩායම තෝරාගත් ක්‍රීඩකයින් –

Suresh Raina, Ambati Rayudu, Sohail Tanvir, Jacob Oram ishan Malhothra, Pravin Tambe, Iqbal Abdullah, Matt Prior, Anureet Singh Kathuria, Harpreet Sunny Singh, Rayad Emrit, Nagendra Chaudhary, Praveen Guptha, Saman Jayantha

නිව්යෝර්ක් සුපර්ස්ටාර්ස් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලබාගත් ක්‍රීඩකයින් –

Yuvraj Singh, Dan Christian, Isuru Udana, Jerome Taylor, Asela Gunaratne, Alviro Peterson, Nuwan Pradeep, Chamara Kapugedara, Ricardo Powell, Chadwick Walton, Lahiru Thirimanne, Shadab Jakathi, Manpreet Gony, Rahul Sharma

කැන්ඩි වොරියර්ස් කණ්ඩායම ලබාගත් ක්‍රීඩකයින් –

Aaron Finch, Stuart Binny, Dwayne Smith, Joe Burns, Seekuge Prasanna,Nuwan Kulasekara, Upul Tharanga, Amila Aponso, Christopher Mpofu, Ryan Sidebottom , Umar Gul, Jeewan Mendis, Jonathan Wells, Kirk Thompson, Tino Best

පන්ජාබ් රෝයල්ස් කණ්ඩායම ලබාගත් ක්‍රීඩකයින් –

TM Dilshan, wahab riaz , Praveen Kumar, Pragyan Ojha, Munaf Patel, Javon Searles , Krishmar Santokie, Neil Brookes, Yasir Hameed, Abdul Razzaq, Ishwar Pandey , Rahat Ali , Naman Ojha, Asad Shafiq

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button