බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි. -
News

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර් තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා දනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් කර ඇති අතර, වසර 5කට පසු පලමු වතාවට නැවතත් අකිල ධනංජයව ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා.

තමාගේ මංගල ටෙස්ට් තරඟයේදීම ආබාධයකට ලක්වූ චාමික ගුණසේකරව ද මෙම සංචිතයට නම් කර තිබෙන අතර, නිශාන් පීරීස්ව ද සංචිතයට ඇතුළත් කර තිබෙනවා..

ඒ අනුව නම් කර ඇති ශ්‍රී ලංක සංචිතය,

Dhananjaya De Silva, Nishan Madushka, Dimuth Karunaratne, Kusal Mendis, Sadeera Samarawickrama, Dinesh Chandimal, Angelo Mathews, Ramesh Mendis , Kamindu Mendis , Lahiru Udara , Nishan Peiris, Prabath Jayasuriya, Lahiru Kumara, Vishwa Fernando, Chamika Gunasekara, Kasun Rajitha

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button