Hridoy, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟින් ඇතිකර ගත් සිද්දියට හේතුව මෙන්න. -
Video

Hridoy, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟින් ඇතිකර ගත් සිද්දියට හේතුව මෙන්න.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ තුන්වන තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමත් සමඟින් තරඟ 2-1ක් ලෙස තරඟාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තුන්වන විස්සයි විස්ස තරඟයේදී නුවන් තුශාර විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු ත්‍රිත්වයක් ද ලබාගැනීමට සමත්වූ අතර, ඔහුගේ දෙවන කඩුල්ල ලෙස දැවීගිය Towhid Hridoy දැවීයාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟින් උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.

එම සිදුවීමට හේතුව ලෙස, බංගලාදේශ ක්‍රිකට් ෆෑන් පේජ් එකකින් සඳහන් කර තිබුනේ, “Avishka or sadeera told him to take a review, rest of all is history”

(අවිශ්ක හරි සදීර හරි Hridoy ගෙන් රිවීව් එකක් ගන්නෙ නැද්ද අහලා ලු)

එම වීඩියෝ එක මෙන්න,

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button