කුසල් මෙන්ඩිස්ටත් අයි.සී.සී යෙන් දඬුවම්. -
News

කුසල් මෙන්ඩිස්ටත් අයි.සී.සී යෙන් දඬුවම්.

බංග්ලාදේශය සමඟින් පැවතී තුන්වන එක්දින තරඟය අතරතුරේදී විනිසුරුවරයා දුන් තීරණයකට එරෙහිව වනිඳු හසරංග විනිසුරුවරයාට බැන වැදුනු ආකාරය දැකගන්නට ලැබුනු අතර, ඔහුට අයි.සී.සී ය විසින් තරඟ තහනමක් පැනවුනු ලැබුවා.

මේ අතර, කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ද විනිසුරුවරයාව සමච්චලයට ගෙන ඇති අතර, ඒ හේතුවෙන් ඔහුට අයි.සී.සී ය විසින් දඬුවම් ලකුණු 3ක් හා තරඟ ගාස්තුවෙන් 50%ක දඬයක් ද පනවා තිබෙනවා.

තරඟය අවසානයේදී විනිසුරුවරයාට අතට අත දීමේදී, කුසල් මෙන්ඩිස් “You have done well for bangaladesh” යනුවෙන් විනිසුරුවරයාට පවසා තිබෙනවා. (ඔබ බංග්ලාදේශය වෙනුවෙන් හොඳට කළා)

වනිඳු හසරංගට ICC ය විසින් තරඟ තහනමක් පනවයි >>> සම්පූර්ණ විස්තරය කියවන්න. (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button