බංගලාදේශ ටෙස්ට් සංචිතය නම් කරයි. මුශ්ෆිකර් රහීම් ඉවතට. -
News

බංගලාදේශ ටෙස්ට් සංචිතය නම් කරයි. මුශ්ෆිකර් රහීම් ඉවතට.

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය මාර්තු 22 වන දින ආරම්භ වීමට නියමිත අතර, තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශය සංචිතයක් පහුගිය දා නම් කරනු ලැබුවා.

එක්දින තරඟාවලියේදී අසාර්ථක වූ ලිට්න් දාස් පසුව තරඟාවලියෙන් ඉවත්කළ අතර, නැවතත් ඔහුව ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.

බංග්ලාදේශය නම් කළ සංචිතය,

Najmul Hossain Shanto (Captain), Zakir Hasan, Mahmudul Hasan Joy, Shadman Islam, Litton Kumer Das, Mominul Haque Showrab, Mushfiqur Rahim, Shahadat Hossain Dipu, Mehidy Hasan Miraz, Nayeem Hasan, Taijul Islam, Shoriful Islam, Syed Khaled Ahmed, Mushfik Hasan, Nahid Rana.

නමුත්, මුශ්ෆිකර් රහීම්ගේ ඇඟිල්ලේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට ටෙස්ට් තරඟාවලිය අහිමිවන බවටයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button