හතුරු දෙවෙනි ටෙස්ට් තරගයට නැහැ -
News

හතුරු දෙවෙනි ටෙස්ට් තරගයට නැහැ

මාර්තු 30 වෙනිදා ආරම්භවන ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයට බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහභාගි නොවන බවට වාර්තාවනවා. හතුරු සිංහ මෙම තරගයට සහභාගි නොවන්නේ පෞද්ගලික හේතුවක් නිසා ඕස්ට්‍රේලියාව බලා යාමට සිදුවන නිසායි.

හතුරුසිංහ නොමැති නිසා දෙවන ටෙස්ට් තරගයේ ප්‍රධාන පුහුණුකරු ලෙස නික් පෝතාස් කටයුතු කරනු ඇති බවට වාර්තා පලවනවා. නික් පොතාස් යනු බංග්ලාදේශ කණ්ඩායමේ සහයක පුහුණුකරුයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button