ශ්‍රී ලංකා ඉනිමේ පලමු කඩුල්ල ලෙස නිශාන් මදුශ්ක දුවද්දී දැවීයයි. -
Video

ශ්‍රී ලංකා ඉනිමේ පලමු කඩුල්ල ලෙස නිශාන් මදුශ්ක දුවද්දී දැවීයයි.

බංග්ලාදේශය සමඟින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී පලමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න හා නිශාන් මදුශ්ක හොඳ ආරම්භයක් ලබාගැනීමට සමත්වුණා.

දිවා ආහාරය දක්වා කඩුලු ලබානොදී ක්‍රීඩා කළත්, ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 96ක් ලබාසිටියදී, ඉනිමේ පලමු කඩුල්ල ලෙස නිශාන් මදුශ්ක අවාසනාවන්ත දුවද්දී දැවීයාමට ලක්වුණා.

නිශාන් මදුශ්ක දෙවන අර්ධ ශතකය වාර්තාකර ගනිමින් ලකුණු 57ක් ලබාගැනීමට සමත්වූ අතර, මේ වන විට දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 40ක් ලබාගෙන සිටිනවා.

නිශාන් මදුශ්ක අවාසනාවන්ත ලෙස දැවීගිය ආකාරය

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button