දිනේශ් චන්දිමාල් හදිස්සියේ නැවතත් ශ්‍රී ලංකාවට -
News

දිනේශ් චන්දිමාල් හදිස්සියේ නැවතත් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ටෙස්ට් තරඟාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරඟය මේ වන විට පැවැත්වෙන අතර, මෙම තරඟය ක්‍රීඩා කරන දිනේශ් චන්දිමාල් හදිස්සියේම කණ්ඩායමෙන් ඉවත්ව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මේ ආකාරයෙන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පෞද්ගලික හේතුවක් මත බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ.

මාධ්‍ය නිවේදනය මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button