බංග්ලාදේශ් ක්‍රීඩකයින්ගේ විනෝදජනක පන්දු ගිලිහීයාම ඉන්දීය පොලීසියට. -
News

බංග්ලාදේශ් ක්‍රීඩකයින්ගේ විනෝදජනක පන්දු ගිලිහීයාම ඉන්දීය පොලීසියට.

නිමාවූ ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා පළමු ඉනිමේ
120 වන පන්දුවාරයේ අවසන් පන්දුවට ප්‍රභාත් ජයසූරිය ලබාදුන් උඩපන්දුවක් රැකගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයින් තිදෙනෙක් උත්සහා කළත්, ඔවුන්‍ට එය රැකගැනීමට නොහැකි වුණා. එම අවස්තාව සමාජ මාධ්‍ය තුළ සියල්ලේන්ගම විනෝදයට හේතුවූ අවස්තාවක් වූ අතර එම සිද්දියට අදාලව විනෝදජනක පෝස්ට් රැසක්ද නිර්මාණය වී තිබුනා.

බංග්ලාදේශ පන්දුරකින්නන් තිදෙනා අතින් ගිලිහී ගිය මෙම උඩපන්දුවේ වීඩියෝව ඩිජිටල් ආරක්ශාව පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරිමේ වැඩසටහනක් වෙනුවෙන් යොදාගැනීමට ඉන්දීය කොල්කටා පොලීසිය කටයුතු කර තිබෙනවා.

වීඩියෝව

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button