විජයකාන්ත් වියස්කාන්ත් IPL කණ්ඩායමට. -
News

විජයකාන්ත් වියස්කාන්ත් IPL කණ්ඩායමට.

මෙවර IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූවත්, ඔහුගේ ආබාධය තත්වය තවමත් 100% සුව නොවීම හේතුවෙන් IPL ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ලබාදුන්නෙ නැහැ.

ඒ වෙනුවට, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විජයකාන්ත් වියස්කාන්ත්ව තම කණ්ඩායම සමඟින් එකතුකර ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවට ක්‍රීඩා මාධ්‍යවේදී දනුශ්ක අරවින්ද සඳහන් කර තිබෙනවා.

මේ වන විට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරඟාවලියේ තරඟ 4ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරඟ 2ක් ජයගෙන තරඟ දෙකක් පරාජයට පත්වී තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button