රමන්දීප් සිංගේ විශිෂ්ඨ උඩපන්දු රැකීම හමුවේ Deepak Hooda ලකුණු 8කට දැවීයයි. -
IPLLeague

රමන්දීප් සිංගේ විශිෂ්ඨ උඩපන්දු රැකීම හමුවේ Deepak Hooda ලකුණු 8කට දැවීයයි.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 28 වන තරඟය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර තරඟය මේ වන විට Eden Gardens හි පැවැත්වෙනවා.

මෙම තරඟයේදී කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දීමට පැමිණී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ පලමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක්ව ලකුණු 10කට දවාගැනීමට Vaibhav Arora සමත්වුණා.

අනතුරුව පන්දුවට පහර දීමට පැමිණී Deepak Hooda, මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවක් හමුවේ ලකුණු 8කට දැවීගියේ Ramandeep Singh රැකගත් විශිෂ්ඨ උඩපන්දුවක් සමඟිනි. ඒ වන විට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 39ක් ලබාගෙන සිටියා.

Ramandeep Singh ගේ විශිෂ්ඨ උඩපන්දු රැකීම වීඩියෝ එක මෙන්න

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button