ඔලිම්පික් ධාවන ශූරයා විස්සයි විස්ස ලෝක කුසලානයට.. -
News

ඔලිම්පික් ධාවන ශූරයා විස්සයි විස්ස ලෝක කුසලානයට..

ලෝක පූජිත ඔලිම්පික් ධාවන ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් එළඹෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සන්නාම තානාපති වරයෙක් ලෙස නම්කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා.

2024 විස්සයි විස්ස ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් එළඹෙන ජූනි මස ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button