ලෝක ශූර එංගලන්තය සිය සංචිතය නම් කරයි.. -
All News

ලෝක ශූර එංගලන්තය සිය සංචිතය නම් කරයි..

එළඹෙන ජූනී මාසයේදී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්ත නිළ සංචිතය නම්කර තිබෙනවා.

සුපුරුදු පරිදි එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ජෝස් බට්ලර් විසින් දරන අතර මෙවර ලෝක කුසලාන සංචිතයට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්‍රා ආචර් කැඳවා තිබීම විශේශත්වයක්.

පසුගිය විස්සයි විස්ස ලෝකශූර එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ ජාත්‍යන්තර පිටියට සමුදුන් ක්‍රීඩකයින්ද සමඟින් ක්‍රීඩකයින් හයදෙනෙකුට මෙවර අවස්තාව අහිමිවී තිබීමද විශේශත්වයක්. ( ඔවුන් වනුයේ ඇලෙක්ස් හේල්ස්, ඩේවිඩ් මලාන්, බෙන් ස්ටොක්ස්, ඩෙවීඩ් විලී , ක්‍රිස් වෝක්ස්, ටයිමල් මිල්ස් )

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ එංගලන්ත සංචිතය පහතින්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button