මාර්ශ්ගේ නායකත්වය යටතේ ඕස්ටේලියාවෙන් ලෝක කුසලානයට ප්‍රභල සංචිතයක්.. -
All News

මාර්ශ්ගේ නායකත්වය යටතේ ඕස්ටේලියාවෙන් ලෝක කුසලානයට ප්‍රභල සංචිතයක්..

එළඹෙන ජූනී මාසයේදී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ඕස්ට්‍රේලියව නිළ සංචිතය නම්කර තිබෙනවා.

ලෝක කුසලානයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය මිචෙල් මාර්ශ් විසින් දරන අතර කලකට පසුව තුන්ඉරියව් දඟපන්දු යවන ක්‍රීඩක ඇස්ටන් ඒගර්ව සංචිතයට කැඳවා තිබීම විශේශත්වයක්.

කෙසේවෙතත් අඛණ්ඩව ලෝක කුසලාන ගණනාවකදී ඕස්ට්‍රේලියාව නියෝජනය කළ ස්ටීව් ස්මිත් හට මෙවර ලෝක කුසලාන කණ්ඩායමේ ස්තානයක් හිමිවී නෑ.

එලෙසම බිග් බෑශ් ලීග් සහ IPL තරඟාවලිවල පිතිකරුවෙකු ලෙසින් විශිෂ්ට දස්කම් දැක්වූ ආරම්භක පිතිකරු ජේක්-ෆ්‍රැශර් මැක්ගර්ක් හටට කණ්ඩායමේ ස්තානයක් හිමිවී නෑ.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ ඕස්ට්‍රේලියානු සංචිතය පහතින්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button