අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් සමඟින් ඇෆ්ගනිස්තානය, ලෝක කුසලානයට.. -
All News

අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් සමඟින් ඇෆ්ගනිස්තානය, ලෝක කුසලානයට..

එළඹෙන ජූනී මාසයේදී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ඇෆ්ගනිස්තානය නිළ සංචිතය නම්කර තිබෙනවා.

ලෝක කුසලානයේදී ඇෆ්ගනිස්තානය කණ්ඩායමේ නායකත්වය රශීඩ් ඛාන් විසින් දරන අතර අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් ඇෆ්ගනිස්තාන සංචිතයට ඇතුළත්ව සිටිනවා.

කඩුලු රකින පිතිකරු ඉක්රම් අලිකිල් හට කණ්ඩායමේ ස්තානය අහිමි වී ඇති අතර යොවුන් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන Mohammed Ishaq සහ Nangeyal Kharoti හට ලෝක කුසලාන සංචිතයේ ඉඩ වෙන්වී තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ඇෆ්ගනිස්තානය නම්කළ සංචිතය පහතින්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button