අක්‍රම්ගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පුහුණු වැඩසටහනක්.. -
All News

අක්‍රම්ගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පුහුණු වැඩසටහනක්..

ප්‍රවීණ පකිස්තාන සුපිරි ක්‍රීඩක වසීම් අක්‍රම් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් වෙනුවෙන් දෙදින පුහුණු වැඩසටහනක් පවත්වන බවට වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, මෙම පුහුණු වැඩසටහනට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්, උසස් තාක්ෂණ අංශයේ පුහුණුකරුවන් සහ ප්‍රධාන ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන් සහභාගී වන බවයි.

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කෙරෙහිදි වසීම් අක්‍රම්ගේ විශේෂ අවධානය යොමුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ සඳහන්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button