ලෝක කුසලානයේ විනිසුරු මඬුල්ල ICC ය නිවේදනය කරයි.. -
All News

ලෝක කුසලානයේ විනිසුරු මඬුල්ල ICC ය නිවේදනය කරයි..

එළඹෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් විනිසුරු මඬුල්ල සහ තරඟ තීරකවරුන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් නිවේදනයය කර තිබෙනවා.

ඒ අතර ප්‍රවීණ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන සහ ජාත්‍යන්තර තරඟ තීරක රංජන් මඩුගල්ල ද ඇතුළත්.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම්කළ විනිසුරු මඬුල්ල සහ තරඟ තීරකවරුන්ගේ නම් පහතින්..

විනිසුරුවන් –

  • Chris Brown
  • Kumar Dharmasena
  • Chris Gaffaney
  • Michael Gough
  • Adrian Holdstock
  • Richard Illingworth
  • Allahudien Paleker
  • Richard Kettleborough
  • Jayaraman Madanagopal
  • Nitin Menon
  • Sam Nogajski
  • Ahsan Raza
  • Rashid Riaz
  • Paul Reiffel
  • Langton Rusere
  • Shahid Saikat
  • Rodney Tucker
  • Alex Wharf
  • Joel Wilson
  • Asif Yaqoob

තරඟ තීරකවරු –

  • David Boon
  • Jeff Crowe
  • Ranjan Madugalle
  • Andrew Pycroft
  • Richie Richardson
  • Javagal Srinath

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button